හැමෝම ආදරය කරන බ්‍රිතාන්‍ය රජ කුමරියට ඇති වූ මාරාන්තික රෝගය. - (VIDEO/PHOTOS)

British National Party Kate Middleton
By Wayomi Mar 23, 2024 03:29 AM GMT
Report

තමා පිළිකාව සඳහා ප්‍රතිකාර ලබාගන්නා බව බ්‍රිතාන්‍ය රජ කුමරිය කේට් මිඩ්ල්ටන් පවසනවා.

ඇය මේ බව සඳහන් කර සිටියේ, විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින්.

කේට් පසුගිය ජනවාරි මාසයේදී උදර සැත්කමකට ද මුහුණ දී තිබෙනවා.



GalleryGalleryGalleryGalleryGallery