අම්මගෙ ඇස් පේනවා අඩු ඇති අනේ... මගුලෙන් පස්සේ නිවසට ගෙනාපු මනමාලි අදුරගන්න බැරුව සිදුවුණු කලබලය...

Sri Lanka Wedding
By Sithumi Oct 18, 2023 10:07 AM GMT
Report

සිය පුතු නිවසට කැඳවාගෙන ආ මනාලියව විවාහයෙන් පසු මවුපියන් පුදුමයට පත්වීමේ සිද්දියක් මහරගම ප්‍රදේශයෙන් පසුගියදා අපට වාර්තා වුණා.

පෞද්ගලික ආයතනයක සේවයට පැමිණ උපකාරක පන්ති වලින් තරමක් ධනවතෙකු වූ මෙම පුතාඔහු විසින් දැන හඳුනාගත් තරුණියක් සමඟ මවුපියන්ට හොරෙන් විවාහවීමට කටයුතු කළේ ඇය එතරම් රූමත් නොවීම නිසායි.

එහෙත් ඔහුගේ යහළුවන් මගින් තම පුතා විවාහ වන දිනය දැනගත් මවුපියන් තනිව ජීවත්වූ පුතා බැලීමට ගියේ දොස් පවරමින්. මංගල දිනයේ මනාලිය මනා හැඩැති රන්වන් පැහැයෙන් යුත් තැතැන්තියක් ලෙස මව දුටුවා.

ඒ නිසා ඇය සතුටටද පත් වුණා. මංගල උත්සවයෙන් පසු ඇය යුවලට නිවසට ආරාදනා කලා   නමුත් එදින තම ලේලිය දුටු මවට ඇය හඳුනාගත නොහැකි වුනා.

ඇය රහසේ පුතුගෙන් ඇසුවේ මේ එදා මංගල දිනයේ සිටි මනාලියද කියායි. එදා කර තිබූ මේකප් එක නැති නිසා මව රැවටී ඇති බවයි කාමරයේ සිටි තම මනාලියට මේ බව ඔහු පැවසුවේ.