තිස්ස කුට්ටිආරච්චි අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයට
Law and Order
Sinhala news
Breaking News
Puwath.lk
Janaka Thissakuttiarachchi
By R.rishma
ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතා අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය (PCID) වෙත පැමිණ තිබේ.
ප්රකාශයක් ලබා ගැනීම සඳහා සිදුකර ඇති කැඳවීමකට අනුව ඒ මහතා අද (23) පැමිණ ඇති බව සඳහන් වේ.
වැඩි විස්තර බලාපොරුත්තු වෙන්න