හෙට සිට මේක නම් අනිවාර්යයි.. පාන් ගැන කරන්න යන දෙය මෙන්න..

Sri Lanka Food Crisis Latest Headlines Decision Making
By krishani Jul 28, 2024 11:01 AM GMT
Report

අනිවාර්යයෙන් පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ ය.

හෙට සිට මේක නම් අනිවාර්යයි.. පාන් ගැන කරන්න යන දෙය මෙන්න.. | Bread Price Display Is Mandatory

ඒ පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු වීමත් සමගයි.

එහි වැටලීම් අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ පැවසුවේ වෙළෙඳපොළේ පවතින අඩු බර පාන් අලෙවි කරන වෙළන්දන් සම්බන්ධයෙන් ද දැනුවත් කරන ලෙසයි.

මේ අතර, පාරිභෝගික පෙරමුණේ සභාපති එන්. පී. කේ. වනිගසිංහ සඳහන් කළේ පාන් සඳහා පාලන මිලක් පැනවීම අත්‍යවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, ජනතාව කියා සිටින්නේ තවමත් පාන් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 140ක මිලකට බවයි.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%