හිටපු ජනපතිගේ ආධාරකරුවන් සිය ගණනක් ජනපති මැදුරට කඩා වදියි.. (විදෙස්)

Brazil
By krishani Jan 09, 2023 02:22 AM GMT
Report

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් සියගණනක් පොලිස් බාධක බිඳ ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇත.

එම ආධාරකරුවන් කොංග්‍රසයට, ජනපති මන්දිරයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එය "ෆැසිස්ට්" ප්‍රහාරයක් ලෙස එරට ජනාධිපති ලුයිස් ඉනීෂියෝ ලූලා ඩි සිල්වා හෙළා දැක ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න..

Join