ලොවක් ආදරය කළ රෙස්ලිං තරුව හදිසියේම ජීවිතක්ෂයට..! (PHOTOS)

Wrestling
By Sewvandhi Aug 26, 2023 09:07 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලොවක් ආදරය කළ WWE තරුවක් වන Bray Wyatt ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඊයේ (24) Bray Wyatt හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මියයන විට ඔහු 36 හැවිරිදි වියේ පසු වූණා.

රෙස්ලිං පිටියේ ඔහු Bray Wyatt ලෙස හැඳින්වූ ද ‘වින්ඩ්හැම් රොටුන්ඩා’ ඔහුගේ සැබෑ නම වනවා.

සෞඛ්‍ය ගැටලුවක් මත WWE රෙස්ලිං පිටියෙන් ඉවත්ව සිටි බවත් මෙම වසර මුල දී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවත් එය ඔහුගේ හදවතේ බරපතල සංකූලතා ඇති කළ බවත් මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

GalleryGallery