කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමයි

Thailand Latest Headlines Sinhala news SriLanka - Puwath Puwath.lk
By Shehan Jun 24, 2025 04:51 AM GMT
Report

තායිලන්ත හමුදාව විසින් වෙළෙඳුන් ඇතුළු සියලුම සංචාරකයන්ට කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආරක්ෂක හේතූන් මත ඔවුන් මෙය සිදු කළ බවයි.