හදිසියේම මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්.

Sri Lanka Bomb Blast Sri Lanka Police Kandy
By Wayomi Jul 02, 2024 05:42 AM GMT
Report

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අනුව එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට ඇති අතර නඩු කටයුතු ජුලි 16 වනදා දක්වා කල්දමා ඇත.

ලිට්‍රෝ ගෑස් මිල යළිත් පහලට. - නව මිල ගණන් මෙන්න.

ලිට්‍රෝ ගෑස් මිල යළිත් පහලට. - නව මිල ගණන් මෙන්න.

රට පුරා සන්නද්ධ හමුදාව කැඳවයි.

රට පුරා සන්නද්ධ හමුදාව කැඳවයි.


මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින අතර අද (02) පෙරවරු 10.00 පමණ එම දුරකථන ඇමතුම ලැබී තිබුනා.

කෙසේ වෙතත් මෙම දුරකථන ඇමතුම කිසියම් පුද්ගලයකුගේ ව්‍යාජ දුරකථන ඇමතුමක් බවට අනාවරණය වුවහොත් තොරතුර ලබාදුන් දුරකථන අංකය ඔස්සේ පුළුල් විමර්ශනයක් සිදුකොට ඔහුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඉහළ පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ.

අද දිවයින පුරා පාසල් වැසෙනවා ද? - ගුරුවරුන් සහ විදුහල්පතිවරු පාසල් වල කරන්න යන දේ මෙන්න.

අද දිවයින පුරා පාසල් වැසෙනවා ද? - ගුරුවරුන් සහ විදුහල්පතිවරු පාසල් වල කරන්න යන දේ මෙන්න.

විශ්ව විද්‍යාල යළි ඇරඹෙයි .? - අනධ්‍යයන සේවකයින්ගෙන් ලැබුණු සුබ ආරංචිය මෙන්න.

විශ්ව විද්‍යාල යළි ඇරඹෙයි .? - අනධ්‍යයන සේවකයින්ගෙන් ලැබුණු සුබ ආරංචිය මෙන්න.