ආපන ශාලාවක බෝම්බ පිපිරිමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට - පුද්ගලයින් 25ක් තුවාල ලබයි..
United Russia
Bomb Blast
By krishani
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හී ආපන ශාලාවක සිදු වූ පිපිරීමකින් රුසියානු බ්ලොග්කරුවෙකු වන Vladlen Tatarsky මිය ගොස් ඇති බව රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.
එම බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් වාර්තා කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |