විරෝධතාවයක් නිසා ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි..

Sri Lanka SL Protest
By krishani Nov 25, 2022 06:50 AM GMT
Report

ත්‍රිකුණාමලය - හබරණ ප්‍රධාන මාර්ගය කන්තලේ - කිතුල්ඔතුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (25) විරෝධතාවක නිරත විය.

ඒ වන අලි ගම්වැදීම නිසා අලි වැටක් ඉදිකර දෙන ලෙස ඉල්ලා ය.

ඊයේ (24) රාත්‍රියේ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකට ද වන අලි විසින් හානි සිදුකර ඇත.කෙසේවෙතත් විරෝධතාව හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇත. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join