කර්මාන්ත ශාලාවක පිපිරීමක් - 06ක් ජිවිතක්ෂයට.. (විදෙස්)

Bangladesh
By krishani Mar 05, 2023 07:51 AM GMT
Report

බංග්ලාදේශයේ ඔක්සිජන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් හයදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ගිනිකොණ දිග වරාය නගරයක් වන චිතගොං හි සිට කිලෝමීටර 40 ක් දුරින් පිහිටි සිටකුණ්ඩා ප්‍රදේශයේ මෙම පිපිරීම සිදුව ඇත්තේ.

කෙසේවෙතත්, මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join