ඔබත් මෙහෙම කරයිද?නැතිවූ වස්තුවක් වෙනුවෙන් කුණු කන්දක් පිරික්සූ අමුතු මිනිසා..

Bitcoin Price
By Sithumini Aug 29, 2024 05:59 PM GMT
Sithumini

Sithumini

in ලෝකය
Report


සමහර මිනිස් ගත් පැවතුම් ඉතාම සුවිශේෂියි සහ ඇතැම් මිනිසුන් කරන්නටවත් නොසිතන දේ තවත් අය කරනවා. අද අපි ඔබට කියන්නෙත් එහෙම කතාවක්.

නැති වූ වස්තුවක් වෙනුවෙන් කුණු කන්දම සුද්ද කළ මිනිසෙක් ගැන ඔබ කෙදිනක හෝ අසා තිබෙනවාද? මොහුගේ නම ජේම්ස් වන අතර මොහු ජීවත් වන්නේ එක්සත් රාජධානියේ new port නමැති නගරයේ. ඔහු මෙම නැති වූ වස්තුව පිළිබඳව කිසිවෙකුටත් ප්‍රකාශ කලේ නැහැ.

මේ හේතුව නිසා ඔහුට නිවුපෝර්ට් නගර සභාවෙන් කුණුකන්ද පිරික්සීමට අවසර ලබා දුන්නේ ද නැත එහෙත් ඔහු ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 11ක් වියදම් කරන බව ප්‍රකාශ කළ පසු නගර සභාවෙන් ඔහුගේ ඉල්ලීම අහක දැමීමට නොහැකි උනා ඒත් සමග ඔහුගේ කුණු කන්දම පිරික්සා එම වස්තුව සොයා ගැනීමට සමත් වෙනව ඔබ දන්නවද එය කුමක්ද කියා එය බිට්කොයින් අටදාහක් ගබඩා කර ඇති hard drive එකක්.

ඒ සමයෙහි වටිනාකම ඩොලර් මිලියන 500ක් බවයි සඳහන්ව තිබුණේ.