මෙරට උප්පැන්න සහතික ගැන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්.

Sri Lanka
By krishani Sep 13, 2023 11:22 AM GMT
Report

මෙරට උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් 5%ක ප්‍රමාණයක් රට තුල සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එමෙන්ම වැඩිදුරටත් එම අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ එම පුද්ගලයන්ට උප්පැන්න සහතික ලබා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත්, මේ වනවිට උප්පැන්න සහිතක නොමැති පුද්ගලයින් 14,000 ක් සඳහා ජංගම සේවා මගින් ඒවා ලබා දී ඇත.