හැමෝම ආදරය කළ, ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)

Actors Death Latest Headlines
By krishani May 05, 2024 03:05 PM GMT
krishani

krishani

in ලෝකය
Report

රසික හදවත් ආදරයෙන් දිනාගත් ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් මියගොස් තිබෙනවා.

හැමෝම ආදරය කළ, ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් ජීවන කතරට සමු දෙයි..(PHOTOS) | Bernard Hill Dies

ඔහු මියයන විට 79 හැවිරිදි වියේ පසු විය.

හැමෝම ආදරය කළ, ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් ජීවන කතරට සමු දෙයි..(PHOTOS) | Bernard Hill Dies

කෙසේ වෙතත්, ලෝකයේ අතිශය ජනප්‍රිය නිර්මාණ වූ ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවලට ඔහු එක්කළ විශිෂ්ඨ රංගනය ලෝකයේම කතාබහට ලක් වීය.