ඔයා කන එක් එක් කෑම වලින් ඔයාට ලැබෙන ප්‍රයෝජන දැනගෙන හිටියද? එහෙනම් අනිවාර්යයෙන්ම බලන්න..(PHOTOS)

Skin Cancer Healthy Food Recipes Skin Care Mysskin
By Sithumini Dec 05, 2024 10:27 AM GMT
Report

එදිනෙදා අපි ගන්නා ආහාර වලින් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන අපි නොදන්නවා වුණත් සමහර දේවල් අපේ ශරීරයට ඉතාම හිතකර වෙනවා.

ඒ නිසාම අඔඉ ගන්නා ආහාර පිළිබදව දැනගෙන සිටීම ඉතාම වැදගත්. ඒ නිසාම අපි අද බලමු අපි ගන්නා ආහාර වැදගත් වෙන්නේ මොනවටද කියලා.

BI3NQI

තක්කාලි- තක්කාලි ඔයාගේ හම ආරක්ෂා කරන්න වැදගත් වෙනවා.

ඩාක් චොකලට් - ඩාක් චොකලට් මගින් ඔයාගේ මනෝභාවය වැඩි දියුණු කරගන්න වැදගත් වෙනවා.

B5B9U0P

ස්ට්‍රෝබේරි- ඔයාගේ සමේ සෞඛ්‍ය හිතකර විදියට පවත්වාගෙන යන්න ඉතාමත්ම හොදයි.

බිත්තර - ඔයාගේ මොළය වර්ධනය වීමට වැදගත් වෙනවා.

8NQ1S

පිපිඤ්ඤා - බර අඩු කර ගැනීම සදහා පිපිඤ්ඤා කියන්නේ ඉතාම හොද කෑමක්

බීට් රූට් - ඔයාහේ හදවතේ ක්‍රියාකාරීත්වය ඉතාම හොදින් පවත්වාගැනීමට බීට් රූට් වලින් හැකියාව ලැබෙනවා.

15F9ON

අඹ - අඹවලින් ඔබේ හම ලස්සන කරගැනීමට ඉතාම වැදගත් වෙනවා.

සුදුලූණු - සුදුලූණු කියන්නේ ප්‍රතිශක්තිකරණය සදහා හොදම ආහාරයක්.

කහ - කහ කියන අමුද්‍රව්‍ය අස්ථි වල ශක්තිමත්භාවය සදහා වැදගත්ම අමුද්‍රව්‍යක්.

බ්ලූබෙරි - බ්ලූ බෙරි කියන්නේ මතක ශක්තිය වර්ධනය සදහා වැදගත්ම ආහාරයක්.

5BYDRA

අලිගැටපේර- හිතකර මේද නිපදවා ගැනීම සදහා ඇවකාඩෝ කියන්නේ ඉතාම හොද ආහාරයක්