සීතලයි කියලා පැත්තකට දැම්මට වම්බටු වල අරුම පුදුම ගුණ ගැන අහලා නෑ නේද? - (VIDEO)

Healthy Food Recipes
By Wayomi Sep 30, 2023 06:32 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සාමාන්‍යයෙන් අපි එදිනෙදා ආහාර පිසීමේදී භාවිතා කරන  එළවළු වල ප්‍රයෝජන ගැන අපි  දන්නේ නැහැ.

අපගේ දෛනික ආහාර වේලට ඇතුළත් කරන සෑම එළවළු වර්ගයක්ම සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍ය පදාර්ථ වලින් පිරිලා තිබෙනවා.

හැබැයි අපි එය අනුභව කරන්නේ රසයට පමණක් නමුත් එහි ඇති විශ්මිත ප්‍රතිලාභ ගැන ඔබ දන්නවද අන්න එනිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ අපි නිතරම වාගේ ආහාරයට ගන්න එළවළුක් වන වම්බටු වල තිබෙන ප්‍රතිලාභ කිහිපයක් ගැනයි එන්න අපි දැන් ඒවා මොනවද කියලා බලමු .