ප්‍රසිද්ධ බියර් සමාගමක බියර් ටැංකියකට සේවකයෙක් මුත්‍රා කරලා - සමාජ මාධ්‍යත් කැළඹී යයි.. වහාම ඒ සම්බන්ධයෙන් ගත් තීරණය..

China
By krishani Oct 23, 2023 12:54 PM GMT
Report

ජනප්‍රිය බියර් සමාගමක සේවකයෙකු විසින් එහි ටැංකියකට මුත්‍රා කළ පුවතක් චීනයෙන් වාර්තා වේ.

මේ වන විට එලෙස මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝව පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී ඇත.

එලෙස එම වීඩියෝව හුවමාරුවීමත් සමග බලධාරීන් විසින් එම අමුද්‍රව්‍ය තොගයට මුද්‍රා තබා තිබෙනවා.

කෙසේ වෙතත්, එම සිදුවීමත් සමග අදාළ සමාගමේ බියර් නිෂ්පාදනයට සහ අලෙවියට ද දැඩි බලපෑමක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.