විරෝධතාවයක් නිසා ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන් අවහිර වෙයි..
Police
Traffic
Horana
Picketing
By Aruna
විරෝධතාවක් හේතුවෙන් හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බව වාර්තා වනවා.
අද (09) පෙරවරුවේ සිට ක්‍රියාත්මක වී ඇති මෙම විරෝධතාව හේතුවෙන් මෙලෙස සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත්තේ හොරණ - කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයයි.
කෙසේවෙතත් පොලිසිය විසින් මෙය පාලනය කිරීම සඳහා කටයුතු කරමින් පවතින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |