මුදල් ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්...

Basil rajapaksha Srilankan
By Sithumi Mar 07, 2022 11:16 AM GMT
Report

පවතින විදුලි අර්බුදය හේතුවෙන් මාර්තු මස 31 වනදා දක්වා සියලුම වීථිවල සවිකර ඇති විදුලි පහන් නිවා දමන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ.   

සිය බල ප්‍රදේශවල ඇති සියලුම වීථිවල සවිකර ඇති විදුලි පහන් නිවා දමන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලනය ආයතන ප්‍රධානීන්ගෙන් මුදල් අමාත්‍යවරයා මෙලෙස ඉල්ලීමක් කර තිබේ. 

 මුදල් අමාත්‍යවරයා විසින් අද මේ බව දැනුම්දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now