බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් අධිකරණය අද දුන් නියෝගය..

Basil Rajapaksa Mahinda Rajapaksa Sri Lanka
By krishani Aug 10, 2022 08:44 AM GMT
Report

ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයට විදේශගත වීම අත් හිටුවමින් පැනවූ නියෝගය දීර්ඝ කර තිබෙනවා.

ඒ සැප්තැම්බර් මස 05 වැනි දින දක්වා වේ.