අමාත්‍ය බැසිල් ධූරයෙන් ඉල්ලා අස්වෙයි..?

Parliament of Sri Lanka Basil Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna
By Sewvandhi Jun 08, 2022 11:42 AM GMT
Report

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ග මේ සම්බන්ධයෙන් තහවුරු කර තිබේ.

ඔහු ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තාවෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now