බැසිල් රාජපක්ෂ රටෙන් පිට උනාද..? පළවන වාර්තා වල ඇත්ත නැත්ත මෙන්න...
covid19
Parliament
Rathmalana
Basil Rajapaksha
By Sewvandhi
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටින් පිටව ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වී තිබේ
.
අදාළ වාර්තාවල සඳහන් කර තිබුණේ, බැසිල් රාජපක්ෂ මහතා රත්මලාන ගුවන් තොටුපළෙන් අද (අප්‍රේල් 16) උදෑසන මෙරටින් පිටව ගොස් ඇති බව ය.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවට පල වන වාර්තා අසත්‍ය බව ගුවන් තොටුපල සහ ගුවන් සේවා අධිකාරිය පවසනවා.
නඩත්තු කටයුත්තක් නිසා මෙම ගුවන් යානය රත්මලාන ගුවන් තොටුපොළේ නවතා තිබී ඇති අතර එය අවසන් වීමෙන් පසු දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
එසේම පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |