බැසිල්ගෙන් නව අයවැයක්..! උත්සව සමයට සහන රැසක්..

Sri Lanka politics parliament Basil Rajapaksha ministry of finance
By Sewvandhi Mar 23, 2022 11:55 AM GMT
Report

නව අයවැයක් ඉදිරිපත් කිරීමට එකඟ වූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සර්ව පාක්ෂික සමුළුවේදී සඳහන් කළා.

එය සිංහල/දෙමළ අලුත් අවුරුද්දට පෙර මහජනතාව සඳහා ලබා දෙන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

You may like this video...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now