"..එකක් යනකොට එකක් එනවා.." බැසිල් කියූ රටම පුදුම වෙන කතාව..(VIDEO)

economic Politics Sri Lanka Basil Rajapksha Minister of finance
By Sewvandhi Mar 12, 2022 05:20 AM GMT
Report

රට තුළ උද්ගතව පවතින ඩොලර් අර්බුදයට හේතුව වත්මන් රජයේ ක්‍රියා කලාපය නොවන බව මුදල් අමාත්‍ය බැසිල් ‍රාජපක්ෂ පවසනවා.

ගම්පහ පිහිටි බස්නාහිර පළාත්බද මහාධිකරණය වෙත ඊයේ (11) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ දී, මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා කියා සිටියේ, ජනාධිපති,අග්‍රාමාත්‍යවරයා සහ ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් රටේ පැන නැඟි අර්බුදයන්ට කඩිනම් විසඳුම් ලබාදීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි.

එහිදී මාධ්‍යය වේදීන් ගෑස්,ඉන්ධන,කිරිපිටි,විදුලි අර්බුධ ගැන විමසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් මුදල් අමාත්‍යවරයා....


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now