22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට

22nd Amendment Latest Headlines Sinhala news Puwath.lk Colombo politics heat up
By R.rishma Aug 19, 2026 08:14 AM GMT
Report

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙට (20) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු සභාව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව දැනුම් දුන්නේය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව සඳහන් වේ.