හරියටම මෙන්න මේ දිනයේ?. ලංකා බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

The Bank of Ceylon Businessman Online business Latest Headlines Decision Making
By krishani Jun 15, 2024 02:51 PM GMT
Report

ලංකා බැංකුව සිය ගණුදෙනුකාරභවතුන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

හරියටම මෙන්න මේ දිනයේ?. ලංකා බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Bank Of Ceylon Announsment

ඒ වඩාත් උසස් ගනුදෙනුකාර සේවාවක් ලබා දීම සඳහා සිදු කෙරෙන පද්ධති නඩත්තු කටයුත්තක් සම්බන්ධයෙන් ය.

ඒ අනුව 2024 ජූනි මස 16 වැනි ඉරිදා අලුයම 12.30 සිට 3.30 දක්වා ඔවුන්ගේ අන්තර්ජාල බැංකු සේවා කටයුතු බාධා විය හැකි බව ලංකා බැංකුව සඳහන් කළේ ය.

ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO/PHOTO)

ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO/PHOTO)


ඒ හේතුවෙන් සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කර සිටින බව ලංකා බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

එම නිවේදනය පහතින්,

Gallery