හෝටලයක සිටි 24 දෙනෙකු පණපිටින් පිලිස්සුණු බිහිසුණු සිදුවීම...

Bangladesh
By Sithumini Aug 07, 2024 08:44 AM GMT
Report


බංග්ලාදේශයේ මේ වන විට ක්‍රියාතමක දැවැන්ත අරගලය හේතුවෙන් අරගලකරුවන් හෝටලයකට ගිනිතැබීම නිසා එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා රැකියා කෝටා ක්‍රමයට එරෙහිව පැවැත්වුණු බංග්ලාදේශ විරෝධතා පසුගියදා අගමැතිනී ෂෙයික් හසීනා ඉල්ලා අස්වීමත් සමග අවසන් වුණා කෙසෙව්වෙතත් ඉන් ඉහත ආකාරයේ භයානක සිදුවීම්ද වාර්තා වුණා.

ශෙයික් හසීනා පසුගියදා මෙම තත්වය සමග රටින් පළ ගිය අතර ඇය කිසිදා දේශපාලනයට නොඑන බවයි ඇගේ පුත්‍රයා මාද්‍යට පවසා තිබුණේ.