අමාත්‍ය බන්ධුල ගුනවර්ධනගේ නිවස වටලයි..වීඩියෝ සහිතයි... (VIDEO)

By Sithumi Mar 31, 2022 08:40 PM GMT
Report

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙ නිවස මේ වන විට පිරිසක් විසින් වටලා ඇති බව වාර්ථාවනවා..

අද දින ගොටාබෙ රාජපක්ෂ මහතා ජීවත්වන මිරිහාන නිවස සේම පිරිසක් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිවස අසලට ගොස් කලබල කාරී ලෙස හැසිරෙන ආකාරය වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.

වීඩියෝ පහතින් නරඹන්න...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now