වහාම ක්‍රියාත්මක වන පරිදි සතොස සමාගමේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

srilanka Politicd bandula gunawardhama
By Sithumi Feb 11, 2022 04:00 PM GMT
Report

වහාම ක්‍රියාත්මක වන පරිදි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සතොස සමාගමේ සභාපති අනුර ගුණවර්ධන මහතා සහ එහි ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්මල්ගම ගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වී තිබේ.

ඔවුන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇති අතර., ඔවුන්ට එරෙහිව ඇති විනය පරීක්ෂණ පැවැත්වීමේ කාලසීමාවට අදාළව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now