විකට නළු බන්දු සමරසිංහ ගැන විදේශ අමාත්‍යාංශයෙන් හදිසියේම නිවේදනයක්

bandu samarasinghe Actore forien ministry
By Sithumi Apr 16, 2022 02:37 PM GMT
Report

 ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් කිරීමේ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබේ.

ඒ අනුව ඒ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ, බන්දු සමරසිංහ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කර සිටි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now