විශේෂ පිරිසක් සදහා කටුනායක ගුවන් තොටේ වෙනම පර්යන්තයක්

Bandaranaike International Airport Nimal Siripala De Silva Sri Lanka
By Sewvandhi Aug 19, 2022 11:52 AM GMT
Report

කටුනායක ගුවන්තොටුපල වෙත පිවිසෙන ඉහළ ආදායම් ලාභී ගුවන් මගින් වෙනුවෙන් ‘රන් මාවත’ නමින් නව සේවා පර්යන්තයක් ආරම්භ කර තිබේ. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ දිනයේ මෙම තව පර්යන්තය විවෘත කර ඇත.

ඉහළ ආදායම්ලාභීන්ට ගුවන් තොටුපළ රාජකාරි සිදු කර ගැනීම සඳහා පෝලිම් වල නොසිට මෙම විවේකාගාරය වෙත පිවිස ආගමන විගමන රේගු කටයුතු මෙන්ම ආහාරපාන හා සන්නිවේදන අවශ්‍යතා ද කඩිනමින් ඉටු කරගත හැකිය.

මෙයට සමාන ප්‍රභූ පර්යන්තයක් කටුනායක ගුවන්තොටුපල තුල ඇති අතර එමගින් රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලනඥයාට විශේෂ වරප්‍රසාද හිමි වී තිබේ. නව පර්යන්ත සඳහා එක් ගුවන් මගියෙකුගෙන් ඇමරිකානු ඩොලර් 200ක මුදලක් අය කරනු ලබ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now