බම්බලපිටිය වෙඩි තැබීමට සුරාබදු නිලධාරීන් 4 ක් අත්අඩංගුවට..!

By Sewvandhi Aug 07, 2023 02:31 PM GMT
Report

බම්බලපිටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 එම සැකකරුවන් සුරාබදු නිලධාරීන් බවයි පොලීසිය පැවසුවේ.

පොලීසිය පැවසුවේ එම නිලධාරීන්, මෝටර් රථයට වෙඩිතබා ඇත්තේ එහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටිතැයි සැකකර බවය.