එකපාරටම අහසින් කඩා වැටුණ දුගඳ හමන බැලුන්.. ඇතුළේ අසූචි ද?. (PHOTOS)

North Korea South Korea Latest Headlines Decision Making
By krishani May 29, 2024 12:12 PM GMT
krishani

krishani

in ලෝකය
Report

දකුණු කොරියාවේ දේශ සීමාවලට අයත් ප්‍රාන්ත දෙකක් ඉලක්ක කර ගනිමින් කසළ රැගත් බැලුන් බිම හෙළා තිබෙනවා.

එකපාරටම අහසින් කඩා වැටුණ දුගඳ හමන බැලුන්.. ඇතුළේ අසූචි ද?. (PHOTOS) | Balloons From North Korea To South Korea

එලෙස බැලූන 260ක් පමණ බිම හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම බැලුන සහ ඒවාට සවි කර ඇති ප්ලාස්ටික් බෑග් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස දකුණු කොරියානු හමුදාව එරට මහජනතාවට සඳහන් කර තිබෙනවා.

එකපාරටම අහසින් කඩා වැටුණ දුගඳ හමන බැලුන්.. ඇතුළේ අසූචි ද?. (PHOTOS) | Balloons From North Korea To South Korea

මෙම බැලූන දකුණු කොරියාවේ ජියෝන්ග්ගි සහ ගන්ග්වෝන් පළාත්වලින් සොයාගෙන ඇත.

එකපාරටම අහසින් කඩා වැටුණ දුගඳ හමන බැලුන්.. ඇතුළේ අසූචි ද?. (PHOTOS) | Balloons From North Korea To South Korea

කෙසේ වෙතත්, මෙම බැලූන් ප්‍රදේශයේ බලධාරීන් විසින් වැඩිදුරටත් විශ්ලේෂනය කරමින් පවතින බව වාර්තා වේ.