ඇයි මේ සිඩ්නිවල බැල්කනියත් කුලී නිවාස විදියට දෙන්නේ..??
ඇයි මේ සිඩ්නිවල බැල්කනියත් කුලී නිවාස විදියට දෙන්නේ..?? අපි අද මේ ලිපිය ඔබට රැගෙන එන්නේ සිඩ්නිවල සිදුවන අපූරු වැසක් ගැනයි. අපූරු කිව්වට මෙය යම් තාක් දුරට අර්බුදයක්.
ඔස්ට්‍රේලියාවෙව් ප්‍රාන්ත කිහිපයකම මේ වන විට කුලී නිවාස අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මේ හේතුවෙන් ඒ ආශ්‍රිතව රැකියා කරන පිරිස් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.
බොහෝ පිරිසක් නිවාස නොමැතිව සිටින බවයි වාර්තා වන්නේ. මෙම ගැටලුවට විසදුමක් සොයා මේ වන විට විවිධ පිරිස් අවදානයෙන් පසුවෙනවා.
ඒ නිසාම සිඩ්නි නගරයේ මහල් නිවාසයක බැල්කනියක් ද කාමරයක් ලෙස කුලියට දීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබෙනු දක්නට ලැබීම කාගෙත් අවධානයට ලක්ව තිබෙනවා.
එම බැල්කනියද සතියකට ඩොලර් 360ක් ලෙසයි දැන්වීම පළ කළ නිවස හිමිකරුවන් සඳහන් කර තිබෙන්නේ.
මෙම වසරේ ජුනි මාසය වන විට සිඩ්නි නගරයේ සාමාන්‍ය නිවාස මිල සතියකට ඩොලර් 750ක වාර්තාගත ඉහළ මට්ටමක පැවති බව මෑතකාලීන වාර්තා පෙන්වා දෙන අතර ඊට සාපේක්ෂව බැල්කනි කුලී නිවස ඊට සාපේක්ෂව අඩු අගයක් ගෙන ඇති බව පෙනී යනවා.
කොහොම වුණත් මේ වන විට වැඩි මිලකට කුලී නිවාස ලබා ගැනීමට නොහැකි වීම, ඉල්ලුම අඩු වීම සහ සංක්‍රමණ අඩුවීම හේතුවෙන් නිවාස මිල වැඩි වීම නතර වී ඇති බව තමයි වාර්තා වන්නේ.ඔස්ට්‍රේලියාවෙව් ප්‍රාන්ත කිහිපයකම මේ වන විට කුලී නිවාස අර්බුදයක් ඇති වෙලා තියෙනවා.
මේ හේතුවෙන් ඒ ආශ්‍රිතව රැකියා කරන පිරිස් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.
බොහෝ පිරිසක් නිවාස නොමැතිව සිටින බවයි වාර්තා වන්නේ. මෙම ගැටලුවට විසදුමක් සොයා මේ වන විට විවිධ පිරිස් අවදානයෙන් පසුවෙනවා.
ඒ නිසාම සිඩ්නි නගරයේ මහල් නිවාසයක බැල්කනියක් ද කාමරයක් ලෙස කුලියට දීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබෙනු දක්නට ලැබීම කාගෙත් අවධානයට ලක්ව තිබෙනවා.
එම බැල්කනියද සතියකට ඩොලර් 360ක් ලෙසයි දැන්වීම පළ කළ නිවස හිමිකරුවන් සඳහන් කර තිබෙන්නේ.
මෙම වසරේ ජුනි මාසය වන විට සිඩ්නි නගරයේ සාමාන්‍ය නිවාස මිල සතියකට ඩොලර් 750ක වාර්තාගත ඉහළ මට්ටමක පැවති බව මෑතකාලීන වාර්තා පෙන්වා දෙන අතර ඊට සාපේක්ෂව බැල්කනි කුලී නිවස ඊට සාපේක්ෂව අඩු අගයක් ගෙන ඇති බව පෙනී යනවා.
කොහොම වුණත් මේ වන විට වැඩි මිලකට කුලී නිවාස ලබා ගැනීමට නොහැකි වීම, ඉල්ලුම අඩු වීම සහ සංක්‍රමණ අඩුවීම හේතුවෙන් නිවාස මිල වැඩි වීම නතර වී ඇති බව තමයි වාර්තා වන්නේ.