ඉදිරියේදී අහිමි වන පාන්, බනිස් - ලගදීම සිදු වන අලුත්ම ව්‍යසනය..?

Sri Lanka bread bakery items Dollar
By Sewvandhi Feb 28, 2022 09:15 AM GMT
Report

බේකරි නිෂ්පාදනයට අවශ්‍ය තිරිගු පිටි, බටර්, මාගරින් සහ පාම් ඔයිල් වැනි අමුද්‍රව්‍ය හිග වීම නිසා බේකරි හිමියන් දැඩි පීඩාවට පත්ව සිටින බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඩොලර් හිඟය හේතුවෙන් අමුද්‍රව්‍ය ආනනයන නොකරීම ඊට හේතුව බවයි ඔවුන් ප්‍රකාශ කළේ. ඒ අනුව බේකරි ක්ෂේත්‍රයේ කටයුතු තවත් මාසයක් හෝ ඉදිරියට ගෙනයාම දුෂ්කර බව ඔවුන් තව දුරටත් පැහැදිළි කළා.

..........................................

You may like this video..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now