රටම කම්පා කරමින් බස් රථ අනතුරින් මිය ගිය සිසුවියන් දෙදෙනා ගැන ඇහෙන සංවේදි කතාව..(PHOTOS)
By Sithumini
ඊයේ දිනය කාගෙත් හදවත කම්පා කරමින් සිදුවූ බිහිසුණු අනතුරින් සිසුවියන් දෙදෙනෙකු මේ වන විට මෙලොව හැර ගොස් අවසන්.
මේ වන විට මෙම සිදුවීම
ගැන විවිධ සංවේදි කතා ඇහෙමින් පවතිනවා.
මෙලෙස මරණයට පත්වුණේ නිවිතිගල සහ කුරුනෑගල පදිංචි සිසුවියන් දෙදෙනෙක්. එක් සිසුවියකගේ පියාගේ උපන්දිනය එදිනට යෙදී තිබුණු අතට ඒ වෙනුවෙන් ඇය උදේ සිය පියාට සුබපතා තිබුණා.
ඇය සිය පියාට දුරකතන ඇමතුමක් දී කියා තිබුණේ තාත්තේ මන් කේක් අරගෙන එන්නම් යනුවෙන්.
ජීවිතය නම් කිසිවිටෙක සිදුවන දෙය සිතා ගැනීමට නොහැකි දේවල් සිදුවන දෙයක් බව මේ සිදුවීමට අපට මනාව පසක් කර දී තිබේ..
![Gallery](https://cdn.ibcstack.com/article/2d82dea1-c39b-4614-af68-087e6ce930fe/24-67265350f3ed2.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/e73275a5-e000-49d8-90b6-10cfa04fef06/24-67265351d76c2.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/09d0b094-d67d-46e6-a0c6-2123911a3d8e/24-6726535299a4c.webp)