ජනපති පවුලේ ලඟම සමීපතමයෙකු අභාවප්‍රාප්ත වෙයි..

Sri Lanka American Gotabaya Rajapakshe Ayoma Rajapakshe Ayoma Rajapakshe mother
By Aruna Mar 08, 2022 10:54 PM GMT
Report

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ දයාබර මෑණියන් වූ පද්මා දේවි පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆ්‍රෙස්නෝ හිදී යි. මිය යන විට පද්මා දේවි පීරිස් මහත්මියගේ වයස අවුරුදු 89 ක්.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery