ඔස්ට්‍රේලියාවන් වගේ රටකත් බහුතරයක් දුප්පත් මිනිස්සු ඇති කියන එක විශ්වාස කරන්න පුළුවන්ද...

Australian Independents Australia Businessman
By Sithumini 8 months ago
Report

එහෙනම් මෙන්න කතාව ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි පිරිසක් අඩු ඉතුරුම්වත්කමක් සහිතව ජීවත්වන බව නවතම අධ්‍යනයකදි හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 3.4 වගේ පිරිසකට මෙලෙස ඩොලර් 1000කවත් ඉතුරුම් තැම්පතුවක්වත් නොමැති බව වාර්තා වී තිබෙනවා.

මෙම තත්වයට හේතුවී ඇත්තේ උද්දමනය හා පොලී අනුපාත් ඉහළ යාම බවයි සමීක්ෂණ වාර්තා හෙළි කර ඇත්තේ.

ආහාර බල ශක්තිය හා අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට වත්කමක් නොමැති විශාල පිරිසකුත් ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.

මාසිකව නිවාස කුලී ගෙවීමය සිදුවීම හේතුවෙන් මෙලෙස ඉතුරුම් තැම්පතු පවත්වාගෙන යාමට නොහැකි බව සමීක්ෂණ වාර්තාවලට ප්‍රතිචාර දැක්වූවන් පවසා තිබෙනවා එමෙන්ම තරුණ ප්‍රජාවන්ට සාපේක්ෂව වැඩිහිටි ප්‍රජාව අතර ඉතුරුම් තැම්පතු පවතින බවයි වාර්තා වන්නේ.

කාන්තාවන් රූපලාවණ්‍ය ද්‍රව්‍ය වැනි දෑට අනවශ්‍ය වියදම් සිදු කරන බවයි එහිදි අනාවරණය වී ඇත්තේ.