දූෂිත මන්ත්‍රීවරුන් විසිදෙනෙකුගේ ලැයිස්තුවක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට...

Sri lankan sinhala news Department of the Auditor General Members of the Opposition Parliament Roundabout Protest
By Subodha Apr 18, 2022 09:08 AM GMT
Report

බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට පිහිටි පාර්ලිමේන්තු වටරවුමේදී අද (18) උදෑසන විරෝධතාවක් පැවැත්වුණු අතර, ඔවුන් ඉල්ලා සිටියේ දූෂිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විගණනයක් සිදුකර රටට අහිමි වූ මුදල් ඔවුන්ගෙන් අයකරගන්නා ලෙසයි.

අනතුරුව ඔවුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසිදෙනෙකුගේ ලැයිස්තුවක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now