මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani Mar 24, 2024 11:58 AM GMT
Report

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Auction Of Treasury Bills Will Be Held On The 27Th

ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 27 වනදා සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.