අලුත් මාසයක පළමුවෙන්ම.. දිනේ 03 වෙනි දා.. කරන්න යන දෙය ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න.
Central Bank of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
අප්‍රේල් මාසය සඳහා වන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ගැන මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ මේ මස 3 වනදා සිදු කරන බව යි.
එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 35,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.