ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකුට කඩු ප්‍රහාරයක්..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Kegalle
                
                                                
                    Sri Lanka
                
                                                
                    Money
                
                                                
                    Mobile Phones
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    කෑගල්ල හිරිවඩුන්න ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකුට කඩුවකින් පහර දී එක් ලක්ෂ හැටදහසක් වටිනා දේපොළ සොරාගෙන ගොස් ඇතැයි කෑගල්ල පොලිසියෙන් වාර්තාවේ.
    
    පොලිස් නිලධාරීන් ඇතුලු 06 දෙනෙකුට පිහි ප්‍රහාරයක්..ප්‍රධාන නගරයක සිදු වූ බිහිසුණු සිදුවීම මෙන්න.(PHOTOS)
මෙලෙස කඩුවකින් පහර දී දේපොළ පැහැරගෙන ඇත්තේ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකුගේ වන අතර මුදලින් රුපියල් එකොළොස් දහසක්, ජංගම දුරකතන දෙකක්, පරිගණකයක්, හාඩ් ඩිස්ක් එකක්, පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසා සිටි.