හමාස් නායකයාගේ නිවසට ප්‍රහරයක්.

Israel World Israel-Hamas War
By Wayomi Nov 16, 2023 11:33 AM GMT
Report

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ගේ නිවසට ප්‍රහාර එල්ලකළ බව ඊශ්‍රායල ගුවන් හමුදාව නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට ඔහු කටාර යේ ජීවත් වන බවයි වාර්තා වෙනවා.

නමුත් ඊශ්‍රායලය සඳහන් කරන්නේ, මාස් නායකයාගේ නිවස ත්‍රස්ත ක්‍රියා සඳහා භාවිත කරන ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බවත්,ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා මගින් එම ප්‍රහාර එල්ලකර ඇති බවත්ය.