අස්වැසුම අභියාචනා තරම ක උණුසුම් තත්වයක්
Sri Lanka
Government Of Sri Lanka
By Sithumi
අස් වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අදත් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත විශාල පිරිසක් පැමිණ සිටියහ
එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිසි අයුරින් කටයුතු නොකරන බව කාන්තාවක් චෝදනා කර අනෙකුත් පිරිස රැගෙන යාමට උත්සාහ දැරීමේදී නිලධාරියෙක් නැගී සිට එම කාන්තාව කියන දෙය අසා මෙම ස්ථානයෙන් පිට වී ගියත් නැවතත් ඔබලට මෙහෙට එන්න වෙන බවට පැවසීමෙන් අනතුරුව පිරිස සන්සුන් වුහ
එම ස්ථානයේ තරමක උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය
ප්‍රාදේශීය ලේකම් භූමියට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබිණි .