හොඳට බලන්න..මේ දේ ලැබුණ ද කියලා.. - අලුත් අවුරුද්දට කලින් නොලැබුණු හැමෝටම රජයෙන් ගෙවීම්..
Ranjith Siyambalapitiya
Sri Lanka Politician
Government Of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියළු දෙනාට සිංහල හින්දු අළුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ එම ප්‍රතිලාභ ලබාදෙන බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (01) දෙහිඕවිට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.