අස්වැසුම ගැන රජයෙන් විශේෂ නිවේදනයක්..!
Ranil Wickremesinghe
Sri Lanka
Government Of Sri Lanka
By Sewvandhi
“අස්වැසුම” ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට රජය කිසිසේත්ම ඉඩ නොතබන බවත් දේශපාලන උසි ගැන්වීම් හෝ වෙනත් බාහිර බලපෑම්වලට නතු නොවී ජූලි 10 වනදා දක්වා ඇති අභියාචනා කාල සීමාව තුළ ප්‍රාදේශීය ලේකම්වරු සමඟ සම්බන්ධ වන ලෙසත් රජය සියලු අස්වැසුම අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහතින්...

