හිම කුණාටු තත්ත්වයෙන් 10ක් ජිවිතක්ෂයට - අනතුරු ඇඟවීමක් ද නිකුත් කරයි.. (විදෙස්)

By krishani Feb 06, 2023 05:49 AM GMT
Report

ගෙවුණු සති අන්තයේ දී ඔස්ට්‍රියාවේ සහ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ ඇති වූ හිම කුණාටු කිහිපයකින් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් ඇත.

නවසීලන්තය, චීනය සහ ජර්මනියේ සංචාරකයින් මියගිය අය අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔස්ට්‍රියානු බලධාරීන් ප්‍රදේශයේ ඇති වූ දැඩි හිම පතනයෙන් සහ සුළඟින් පසුව සිව්වන මට්ටමේ හිම කුණාටු අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join