අසමාරා හම්බන්තොටට..

Sri Lanka United States of America
By krishani Dec 05, 2022 02:32 AM GMT
Report

ඇමරිකානු සුඛෝපභෝගි අසමාරා ක්වෙස්ට් නෞකාව හම්බන්තොට මාගම්පුර වරාය වෙත ළඟා වී ඇත.

පෙරේදා (03) දින ඇමරිකානු සංචාරකයින් 600ක් රැගෙන අසමාරා ක්වෙස්ට් නෞකාව කොළඹ වරායට පැමිණියේ ය.

ඊයේ ඔවුන් මහනුවර සහ කොළඹ ස්ථාන කිහිපයක සංචාරය කළේ ය.

ඊයේ රාත්‍රී 8 ට කොළඹ වරායෙන් පිටත්ව ගිය එම සංචාරකයන් අද යාල ජාතික වනෝද්‍යානය සහ හම්බන්තොට සංචාරක ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join