තොණ්ඩමන් මහතාගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කෙරේ
Arumugan Thondaman
Sri Lanka Politician
Sri Lanka
By Sewvandhi
හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ මහලේකම් ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ජනාධිපති කාර්යාලයේ දී එම විශේෂ සමරු මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කිරීම සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |