යුධ හමුදා හෙලිකොප්ටරයක් අනතුරට ලක්වේ (විදෙස්)
India
Accident
By Sewvandhi
ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර් හිදී යුධ හමුදා හෙලිකොප්ටරයක් අනතුරට ලක්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු එහි සිට ඇති අතර දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
වාර්තා වලට අනුව පසුගිය මාස දෙක තුළ ALH Dhruv හෙලිකොප්ටර් යානා සම්බන්ධ තුන්වන බරපතල සිදුවීම මෙය වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |